Dec 9, 2011

අරුන්දතී


නමක් නොදන්න
ගමක් නොදන්න
ආගන්තුක උඹට දෙන්න
තැළිල පොඩි වුන
මේ හිත අස්සෙ
ආදරයක් ඉතිරිවෙලා නෑ
අරුන්දතී
!

Contribute to my old friend Aravindalj

10 comments:

  1. ඔව් ඉතිං තිබ්බ ආදරෙත් දිලා ඉවරයිනෙව...

    ReplyDelete
  2. පොඩ්ඩක්වත් ඉතුරු වෙලා නැද්ද ??

    ReplyDelete
  3. අනේ මන්ද... හොයල බලපන්.. ටිකක් වත් ඉතුරු වෙලා ඇති... සමහර විට

    ReplyDelete
  4. දෙන්න ආදරයක් ඉතුරු නැත්නම් හොදම දේ අරුනදතී අමතක කරන එක...

    ReplyDelete
  5. අපොයි කස්ස මක්කටද මේ කට අරුන්දතී කියල නම තිබ්බෙ එහෙනම්. අරුන්දතියගෙන් ලෝකයම එළිය වෙනවනේ. ආදරය දන්දෙන්න දන්දෙන්න තමයි වැඩි වෙන්නේ.

    ReplyDelete
  6. අතෑරලා දාපන් මලයා එහෙනං ......

    ReplyDelete
  7. මගෙ කියවන ලිස්ට් එකේ අවුලක්..අදයි ආයෙමත් ඔයාගෙ බ්ලොග් එක ඇඩ් උනේ...මම දාපු කොමෙන්ට් එක මමම මැකුවද ඔයා මැකුවද?

    ReplyDelete
  8. @Raj
    දීල ඒක නැතිවෙලත් ඉවරයි බං

    @හසිත
    නෑ පොඩ්ඩක්වත් නෑ

    @පිස්සා පලාමල්ල
    නෑ මචන් මන්ඩි වත් නෑ

    @dinesh
    අරුන්දතී මගෙ හිතේ ඇදිච්ච චරිතයක් විතරයි මචන්

    @චාන්දි අක්ක
    ආදරය ගැන මට තියෙන්න කළකිරුනු හැඟීමක් අක්කේ

    @පන්සල් හන්දිය
    අතෑරල ගොඩක් කල් මචන්

    @වින්චැට් කිරිල්ලි
    ඔයානේ නගෝ කමෙන්ට් එක මකල තිබ්බේ

    ReplyDelete
  9. නකියන දේවල් නැත්තේම නේ ටිකක් හොයල බලමු.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...