Oct 22, 2011

මිනුරි!


මිනුරි!
මම උඹේ ආදරේට
අඬල අඬල
උඹට කිරි එරෙන කොට
කෝච්චිය ගිහින්

6 comments:

  1. හ්ම්ම්.. ඇත්ත කෙල්ලෙක් කවදා කොල්ලෙක්ව හරියට තේරුම් ගනීවිද??

    ReplyDelete
  2. @ Dinesh- ජීවිත කාලයටම කොල්ලෙක්ව අඳුණාගන්න කෙල්ලෙක්ට බැහැ...

    ReplyDelete
  3. මොන එකකටද ඔච්චර කල් ඇඞුවෙ ........
    අපරාදේ කිරි ටික ......

    ReplyDelete
  4. පලක්නැති දේවල් වලට වැලපෙන්ට එපා බං...ඵල ඇති ගහකට ගල්ගහපං

    ReplyDelete
  5. Raj.කියන්නා වගේ ඵල ඇති ගහකට ගල් ගහාන්න පුළුවන් හැබැයි. වැටෙන ගෙඩිවල පනුවෝද දන්නේ නෑ....බුද්ධියට වඩා හදවතෙන් ආදරය පටන් ගන්න....ඡය.

    ReplyDelete
  6. මේක මම මීට අවුරුද්දකට එකා මාරකට කලින් මේ විදියටම කිව්වා... කෙනෙක්ට.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...